පසු විපරම සදහා ආකෘතිය
ඔබ මෙම ප්‍රශ්නාවලිය පිරවීම අන් කාන්තාවන්ටද ඔබ කරන උපකාරයකි.
ඔබගේ පිළිතුරුවලට ස්තුතියි. මෙම සේවය වඩා හොදින් ක්‍රියාත්මකවනු ඇත. ඔබට තවත් අදහස් දැක්වීමට අවශය්‍ය නම් අපහට ඊ-මේල් පණිවිඩයක් එවන්න: info@womenonweb.org
තවද අපි කැමති ඔබට ආරාධනා කරන්න Women on Web වෙබ් අඩවියේ ඇති “I had an abortion” වෙත පිවිස ඔබගේ කතාව අන් අය හා බෙදා ගන්න කියා. මෙය අනිත් කාන්තාවන්ට සහයෝගයක් හා තොරතුරු ලබා ගත හැකි වේදිකාවකි.
ඇගයීම කළ හැක්කේ වලංගු ඇගයීමේ යතුරකින් පමණි.